2018/10/12

සමස්ථානික





එකම මූල ද්‍රව්‍ය පරමාණුවේ එකිනෙකට වෙනස් ස්කන්ධ ක්‍රමාංක පැවතීම සමස්ථානික ලෙස සැලකේ.

උදා:-

  • H වල සමස්ථානික 





  • C වල සමස්ථානික 




සමස්ථානික වල ලක්ෂණ

  1. p ගණන සමානය.
  2. e ගණන සමානය. එබැවින් රසායනික ලක්ෂණ සමානය.
  3. n ගණන එකිනෙකට අසමානය. එබැවින් සමස්ථානික 2ක් එකිනෙකට වෙන් කර හඳුනා ගැනීමට මෙම ගුණය යොදා ගැනේ.
  4. ඝනත්වය එකිනෙකට අසමාන වේ.
  5. වාෂ්ප පීඩනය එකිනෙකට වෙනස් වේ.
  6. විශිෂ්ට තාප ධාරිතාවය එකිනෙකට අසමානය.


සමස්ථානික වල ස්ථායි අස්ථායි බව සෙවීම.

  • කිසියම් සමස්ථානිකයක අන්තර් ගත වන p සංඛ්‍යාව ඔත්තේ නම් එය අස්ථායි වේ.

             14N
              7

                  27Al
               13

  • කිසියම් සමස්ථානිකයක් විකිරණශීලි නම් එය බෙහෙවින් අස්ථායි වේ.
 14C

  6

                    3H
                1
  • කිසියම් සමස්ථානිකයක ඇති p සංඛ්‍යාව ඉරට්ටේ නම් එම සමස්ථානිකය ස්ථායි වේ.
 13C
  6
                 29Si
              14
  • කිසියම් සමස්ථානිකයක ඇති p සංඛ්‍යාව  ඉරට්ටේ වී එය n ගණනකට සමාන නම් එම සමස්ථානිකය වඩාත් ස්ථායි වේ.
12C
  6
                4Be
             2
  • කිසියම් සමස්ථානිකයක ඇති p සංඛ්‍යාව ඉරට්ටේ වී එය n ගණනකට සමාන වී 8හි ගුණාකාර වේ නම් එම සමස්ථානික වඩාත්ම ස්ථායි වේ.

16O
  8 p=8 , n=8

32S
 16  p=16, n=16


සමස්ථානික භෞතික වශයෙන් නීර්ණය කිරීම සඳහා ස්කන්ධ වර්ණාවලීමානය උපයෝගී කර ගනු ලබයි.

No comments:

Post a Comment